ඉතිහාසය ඉගෙන ගන්නෙ O/L වලට Aගන්නමද????
නෑ අපි ඉතිහාසය ඉගෙන ගන්න ම ඕන..
පුරවැසියකු ලෙස රටේ ඉතිහාසය දැන ගෙන සිටීම..
තව කෙනෙකුට ඉතිහාසය කියා දීමට හැකි වීම...
වටිනා පුද්ගල පෞරුෂයක් ...
අපිට අපේ ඉතිහාසය තුලින් බොහෝ ජීවන අත් දැකීම්...
පාලන අත්දැකීම්...
ලබාගත හැකියි...
අපි ඉතිහාසය දැනුමින් සන්නද්ධ වෙමු...

ඉතිහාසය පන්තිය ගැන දැන ගැනීමට
0706115575 ට WhatsApp massage එක්ක එවන්න